Добро пожаловать
Вход / Создать Плейлист

Sunil Edirisinghe Nonstop සුනිල් එදිරිසිංහ Oxigen live show best song karaoke withaut voice sinhala

Спасибо! Поделитесь с друзьями!

URL

Вам не понравилось видео. Спасибо за то что поделились своим мнением!

Sorry, only registred users can create playlists.
URL


Добавлено by Admin В Видео караоке
30 Просмотры

Описание

Sunil Edirisinghe Nonstop සුනිල් එදිරිසිංහ Oxigen live show best song karaoke withaut voice sinhala

ගායනය: සුනිල් එදිරිසිංහ

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ

ගායනය: සුනිල් එදිරිසිංහ

චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා....

ගායනය: සුනිල් එදිරිසිංහ
සංගීතය: HM ජයවර්ධන පද රචනය: සුනිල් R ගමගේ

පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවේ
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්...//

ගායනය : සුනිල් එදිරිසිංහ

හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

ගායනය: සුනිල් එදිරිසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ......

sanju music lanka 2 sub like comment

සංජු මියුසික් ලන්කා karaoke බලන්න කියන්න අහන්න අපහා එක්වන්න

Написать комментарий

Комментарии

Комментариев нет. Будьте первым кто оставит комментарий.
RSS
Яндекс.Метрика