Rata Thiyala Karaoke | රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ #__BEST__KARAOKE__SONG
Описание
#මගේ__channel__එකත්__Subscribe__කරන්න
පොඩි උදව්වක් විදියට මගේ channel එකත් Subscribe කරන්න අමතක කරන්න එපා...
ඔයාලගේ කැමති ගීත තියනවනම් comment කරන්න...
රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ
අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
තාමත් හැඩිවෙලා මගේ හිත වැළපේ
නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා
තුරුනු හිතට තනිකම ගැන දුක හිතුණා
පණ තරමට පෙම් කළ උඹ කෝ කියලා
අසයි සරදමට මිනිසුන් ඉඳහිටලා
අපේ මතක රැදවුණු තැන් අතහැරලා
යන්න හිතෙනවා මට ගම රට දාලා
Написать комментарий
Комментарии
Комментариев нет. Будьте первым кто оставит комментарий.