Добро пожаловать
Вход / Создать Плейлист

Oba Malak Suwanda Malak | ඔබ මලක් සුවඳ මලක් #__BEST__KARAOKE__SONG__Subscribe__my__channel

Спасибо! Поделитесь с друзьями!

URL

Вам не понравилось видео. Спасибо за то что поделились своим мнением!

Sorry, only registred users can create playlists.
URL


Добавлено by Admin В Видео караоке
23 Просмотры

Описание

#මගේ__channel__එකත්__Subscribe__කරන්න

පොඩි උදව්වක් විදියට මගේ channel එකත් Subscribe කරන්න අමතක කරන්න එපා...
ඔයාලගේ කැමති ගීත තියනවනම් comment කරන්න...

ඔබ මලක් සුවඳ මලක්
මට නෙලා ගන්න නැතත්
එහි සුවඳ විඳිමි තවත්
එහි සුවඳ විඳිමි තවත්
ඔබ මලක් සුවඳ මලක්...

මා ඔබට පෙම් කළේ පිරිසිදු සිතින්
ඔබෙ රුවට වඩා සුවඳට හිත ගිහින්
ඒ සුවඳ හොරෙන් ඇවිත්
ඔබෙ රුව මතකෙට ගෙනෙයි හරිම හෙමින්

ඔබ තලා පෙලන්නෑ මා රුදු සිතින්
විෂ බඹර තුඩක පහසට නතු කරන්
දුර ඈත ඉඳන් බලන්
මම සැනසෙන්නම් ඉතින් ඔබ නමින්

ඔබ මලක් සුවඳ මලක්
මට නෙලා ගන්න නැතත්
එහි සුවඳ විඳිමි තවත්
එහි සුවඳ විඳිමි තවත්
ඔබ මලක් සුවඳ මලක්...

Написать комментарий

Комментарии

Комментариев нет. Будьте первым кто оставит комментарий.
RSS
Яндекс.Метрика