Добро пожаловать
Вход / Создать Плейлист

චාරුලී /Oxygen Charuli Live / live show best song karaoke withaut voice sinhala liyres

Спасибо! Поделитесь с друзьями!

URL

Вам не понравилось видео. Спасибо за то что поделились своим мнением!

Sorry, only registred users can create playlists.
URL


Добавлено by Admin В Видео караоке
27 Просмотры

Описание

චාරුලී /Oxygen Charuli Live / live show best song karaoke withaut voice sinhala liyres

මෙම ගීතයේ සියලුම අයිතීන් ගෙෘරවය එහි මුල් අයිතිකරුවන් මතම සතුවන අතර. මෙම ගීත හුදෙක් විනෝදය සදහා මෙම නලිකාවෙ ප්‍රසිද්ධ කර ඈත

සංගීතය : Oxygen sharu lee Live Show

වැටි වැටි ඇවිදින මගෙ
පුංචි පුතා හැන්ගුනි දෝ

වැටි වැටි ඇවිදින මගෙ
පුංචි පුතා හැන්ගුනි දෝ
ඔන්න මං අල්ලන්නට
එනවා දැත් ඔට්ටුයිදෝ

කෝ අනේ පුංචි හොරා
උන්නා නේ ... කාබරයේ
සරි ටිකත් බිමට දමා
හින් සැරේ මරැවෙලා
සරි ටිකත් බිමට දමා
හින් සැරේ මරැවෙලා

චන්ඩියා වාඩි වෙලා
උන්නානේ...කාමරයේ
නෑ සද්දත් ඒ මුල්ලේ...
ඒත් අනේ දොර හෙල්ලේ....
නෑ සද්දත් ඒ මුල්ලේ...
ඒත් අනේ දොර හෙල්ලේ...

Написать комментарий

Комментарии

Комментариев нет. Будьте первым кто оставит комментарий.
RSS
Яндекс.Метрика